විදුහල්පති පණිවිඩය
කොළඹගෙආර ආර මහ විද්‍යලය (ජාතික පාසල )

නව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ සමග 21 වන දින සියවසට අවැසි දරුවෙකු නිර්‍රමාණය කිරීමේ අදිටනින් පෙළ ගැසෙන ර/ඇඹි කොළොඹගෙ-ආර ජාතික පාසල නව තාක්ෂණය සමග ඉදිරියට යන පාසලකි. Sesip ව්‍යාපෘතිය සමග භෞතික හා මානව සම්පත්වල සුවිශේෂී වෙනසක් ඇති කරමින් පෙරට ආ අප පාසල,පාසලට අනන්‍ය වූ සංස්කෘතියකට උරුමකම් කියමින් උගත්,බුද්ධිමත්,ගුණ ගරුක,නිර්‍රමාණශීලී නවෝත්පාදක හැකියා ඇති දුවා දරුවන්ගේ එදිනෙදා තොරතුරු අනාගතයට මුසු කරන්නට කොළොඹගෙ-ආර පාසල වෙබ් අඩවියට හැකි වේවයි පතමි.
විදුහල්පති- ආර්.ඒ.ඩී.කුලරත්න.