අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වර්ෂ 1950 ක් වූ නොවැම්බර් මස 01 වන දින ර/කොළඹගෙ-ආර
නමින්ග් මෙම පාසල රජයේ පාසලක් ලෙස ආරම්භ කිරිමට යෙදුනද 1946 වර්ෂයේ ශ්‍රි සංඛපාල රජමහා විහාරවාසී
පූජ්‍ය මහගම සුමණතිස්ස හාමුදුරුවන්ගේ මුළිකත්වයෙන් K.K.අල්විස් මහතාගේප්‍රධනත්වයෙන්
සිසුන් 13 දෙනෙකුගෙන් තාවකාලික ගොඩනැගිල්ලක ආරම්භ කල මෙම පාසල රජයට පවරා ගන්නා ලද්දේ 1950.11.01 දිනයේය.
මෙම පාසල ආරම්භ කිරිම සදහා 1946 වසරේදි ඉඩම පරිත්‍යාග කර ඇත්තේ
K. මල්හාමි කට්ටඩි මහතා විසින්.එතුමා පාසල ආරම්භ කිරීමට මුලිකව ක්‍රිය කර ඇත.










