අප පාසල තුල තොරතුරු තාක්ෂනය විෂයක් ලෙස හදාරනු ලබන සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව තොරතුරු තාක්ෂණ සංගමය පවත්වාගෙන යනු ලබන අතර ඒ තුලින් පාසැල තුල තොරතුරු තාක්ෂණයට අදාලව නව නව්‍යතා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.පාසල තුල ඇති පරිගණක වල දෘඩාංග ප්‍රතිස්ථාපනය මෘදුකාංග ප්‍රතිස්ථාපනය දෝෂ නිරාකරණය වැනි කටයුතු සදහා සිසුන් පුහුණු කිරීමද මෙම සංගමය තුලින් සිදු කිරීමට බලාපොරොත්තු වන ප්‍රමුකම කටයුත්ති.මේ තුලින් පාසැල තුල තොරතුරු තාක්ෂණයට අදාලව සිසුන්ගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ.
සංගමය භාර ගුරුභවතුන්
R.K.A.C.උදානි මෙනවිය
N.P.S.H.විමලරත්න මිය
M.V. දිසානායක මිය
සංගමයේ සාමාජිකයින් 
පසිදු තත්සර
රශ්මික දිමුත්
පසිදු ගිහාන්
අවිශ්ක දිල්ෂාන්
කවිදු දිල්ෂාන්
ආශා නිතිනි
රසංගි නයනමධු