2022 වර්ෂයේ ගුරු දිනයට සමගාමීව ගුරු උපහාර උළෙලක් ඔක්තොම්බර් මස 06 දින විදුහල් භූමියේ
පැවැත්වුන අතර විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගායන හා නර්තන කුසලතා විශේෂාංග ලෙස ඉදිරිපත් කෙරිණි. එමෙන් ම සියලුම ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ට උපහාර වෂයෙන් තිළිණ ප්රදානය කෙරිණි.